Professional Skin Treatment එකක් ගෙදරදීම කරගන්න පුළුවන් Medicube Age-R Ussera Deep Shot එක ගැන තමයි අද වීඩියෝ එක. Collagen boost කරලා, හම තරුණව තියාගන්න මේක මරු. පාවිච්චි කරන විදිහ සහ Results වීඩියෝ එකේ තියෙනවා. බලලම කියන්න කොහොමද කියලා! 👇 Tired of spending thousands at the clinic? Get professional-grade facial lifting and collagen boost at home with the Medicube Age-R Ussera Deep Shot! 🏠✨ Watch till the end to see the magic. #UsseraDeepShot #SkincareAddicts #BeautyTech #KBeauty #creatorsearchinsights
✨ ජපානයේ වයිරල් වෙන Glass Skin Secret එක! 🇯🇵 Glutathione අඩංගු මේ SHEE BY LITS Milk Peeling Pack එකෙන් ඔයාගේ හම එක රැයකින් බ්රයිට් කරගන්න. පැහැපත් වෙන්න කැමති අය අනිවාර්යයෙන්ම Try කරන්න ඕන එකක්. 🤍✨ Stop scrolling if you want that instant glow-up! 🛑✨ I found this Japanese skincare gem: the SHEE BY LITS Glutathione Peeling Pack. It works like a dream to fade dark spots and even out skin tone. Perfect for getting that "milky skin" look without the harshness. Japan’s drugstore finds never miss! 🧴🇯🇵 #Skincare #GlowUp #DarkSpotCorrection #GlassSkinGoals #creatorsearchinsights
“හෑන්ඩ් කැෂ් ජොබ්ස් තියෙනවද කියලා හොයනවාද? 👀 ඇත්ත මෙන්න… අන්තිමට බලන්න” “Nobody talks about this side of Japan 😶🇯🇵 This is the REAL arubaito life…” Job, handcash job #JapanJobTips #ArubaitoJP #LankansInJapan #SLinJapan #WorkLifeJapan
Get ¥8500 FREE just using TikTok Lite 😳💸 Don’t miss this! TikTok Lite එකෙන් FREE ¥8500 ගන්න පුළුවන් 😳💸 මේ chance එක miss කරන්න එපා! Partime job , arubaito ,handcash,free #TikTokLiteJapan #8500YenOffer #JapanLifeHacks #SriLankansInJapan #MakeMoneyOnline
👉 “ජපානයේ document එකක් ගන්න city office යන්න ඕන කියලා හිතුවානම්… 😏 ඒක වැරදි 😳 FamilyMart වගේ කොන්බිනි එකකින්ම 住民票 (ජුමින්හියෝ) print කරගන්න පුළුවන් 🔥 My Number Card එක තියෙනවනම්… මිනිත්තු කිහිපයෙන් ready 😍🇯🇵” 👉 “Thought you had to go to the city office to get official documents in Japan? 😏 Think again. You can print your Jyuminhyo at a convenience store like FamilyMart 🔥 If you have a My Number Card… it’s ready in minutes 😍🇯🇵” 🛑Job,arubaito,partime jobs #Jyuminhyo#JapanSinhala #japan #lifehacks #ViralVideo
POV: You step into Japan’s best thrift store 🛍️” “Price එක දැක්කම shock උනා 😳” #creatorsearchinsights #2ndStreetJapan #JapanThriftFinds #JapanLifeHacks #JapanTravel
dry hair. This shampoo is enriched with ceramide-functioning ingredients and eucalyptus extract to provide deep hydration and nourishment to both the scalp and hair. It helps to strengthen the scalp's natural barrier, preventing moisture loss and protecting against external irritants. The mild, low-irritant formula is free from harsh chemicals like sulfates, fragrances, and colorants, making it suitable for even the most delicate skin types. With regular use, your hair will feel soft, smooth, and revitalized, while your scalp will feel comfortable and healthy. ඔබත් හිස්හොරි (Dandruff) සහ හිස්කබල වියළී යාම නිසා පීඩා විඳිනවාද? ❄️ ජපානයේ අංක 1 සන්නාමයක් වන Curél වෙතින් හඳුන්වා දෙන මෙම ෂැම්පු එක ඒ සඳහා කදිම විසඳුමකි. 🇯🇵 මෙහි ඇති විශේෂතා: • වියළි සහ සංවේදී හිස්කබලකට (Dry & Sensitive Scalp): විශේෂයෙන්ම ශීත කාලයේදී ඇතිවන වියළි බව පාලනය කර හිස්කබල නීරෝගී කරයි. 🧖♀️ • හිස්හොරි පාලනය: හිස්හොරි නිසා ඇතිවන කැසීම සහ අපහසුතාවයන් අවම කිරීමට සමත් වේ. 🧼 • සුවදායී බව: හිසකෙස් වල ස්වභාවික තෙතමනය රැකදෙමින් මෘදු බවක් ලබාදෙයි. ✨ ඔබත් ජපානයේ සිටිනවා නම් ඕනෑම Drug Store එකකින් මෙය පහසුවෙන් මිලදී ගත හැකියි. හිසකෙස් වල ගැටළු වලට ස්ථිර විසඳුමක් සොයන ඔබට මෙය කදිම තේරීමක්! 🌸🌟 #creatorsearchinsights #dandruffsolution #HairCareTips #හිස්හොරි_වලට_විසඳුමක් #japanproducts
Made in Sri Lanka and it looks THIS good?! 🤯🇱🇰 Unboxing the brand new Lanka Phone and I am obsessed with this 'Ceylon Jade' color shift! Teal to bronze? Yes please. 🔥 Plus, that golden lion camera ring is such a flex. 🦁✨ Would you rock this phone? Let me know! 👇 ලංකාවේ අපේම ස්මාර්ට්ෆෝන් එකක්! 🇱🇰🤯 අන්තිමට ෆෝන් එකේ පාට වෙනස් වෙන විදිහ බලන්නකෝ... පිස්සුවක් නේද? 🤤 #LankaPhone #TechTok #SriLanka #MadeInSriLanka #Unboxing